ජෙනී ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

0 52

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකා Jenny Gunn ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

33 හැවිරිදි ඇය වසර 15ක පමණ කාලයක් එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කළ අතර, ඇය වාර්තා අතරට එක්වන්නේ එංගලන්තය වෙනුවෙන් දෙවැනි වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාව ලෙසයි.

ජාත්‍යන්තර තරග 259කට ක්‍රීඩා කර ඇති Jenny Gunn පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග සියයක් ක්‍රීඩා කළ ලොව පළමු ක්‍රීඩිකාවයි. ( කාන්තා / පිරිමි දෙඅංශයෙන්ම අදාළ වාර්තාවට හිමිකම් කියන්නේ ඇයයි)

You might also like

Leave A Reply

Your email address will not be published.