NEW ZEALAND TOUR OF SRI LANKA

ගාලු ටෙස්ට් තරගයේ අවසන් දිනය නොමිලේ

ICC

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන අද(18) දිනයේ දී තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට නොමිලේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගේට්ටු අංක 4 තුළින් ප්‍රේක්ෂකයින්ට තරගය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව ඇතුළත් වීමේ අවස්ථාව හිමි වනු ඇති.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top