කවාජාට ටෙස්ට් සංචිතයේ ස්ථානය අහිමි වෙයි

0 5

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ටිම් පේන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා කැමරන් බැන්ක්‍රොෆ්ට්, ජෝ බර්න්ස්, ට්‍රැවිස් හෙඩ් සහ Michael Neser නම් කර තිබෙනවා.

නිමා වූ අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා නම් කර සිටි මර්කස් හැරිස්, උස්මාන් කවාජා, පීටර් සිඩ්ල් සංචිතය සදහා නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

Australia squad –

Tim Paine (c), Cameron Bancroft, Joe Burns, Pat Cummins (vc), Josh Hazlewood, Travis Head (vc), Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, James Pattinson, Steve Smith, Mitchell Starc, Matthew Wade, David Warner

You might also like

Leave A Reply

Your email address will not be published.