කටාර් T10 තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

0 398

කටාර් පන්දුවාර 10යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ලබන 7 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන බවයි කටාර් ක්‍රිකට් සංගමය සදහන් කළේ.

මෙය කටාර් දේශයේ පවත්වනු ලබන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ලීග් තරගාවලියයි.

තරගාවලියට එක් වන කණ්ඩායම් සංඛ්‍යාව 6ක්.

ඊට විදෙස් ක්‍රීඩකයින් 24 දෙනෙකු ද එක් වන බව සදහන්.

You might also like

Leave A Reply

Your email address will not be published.