NEWS

“ඔවුන්ට මම අනුකම්පා කරනවා – හැකිනම් 26 එන්න” – මාලිගෙන් විශේෂ ප්‍රකාශයක්

ICC

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද(22) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ, එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින්.

එහිදී ඔහු සදහන් කළේ එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ පළමු තරගයේ දී තමා ජගත් එක්දින ක්‍රිකට් පිටියට සමු දෙන බවයි.

එම අවස්ථාවට හැකිනම් පැමිණෙන ලෙසට ඔහු ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් ද සිදු කළා.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මාලිංග කියා සිටියේ තමා කණ්ඩායමෙන් ඉවත් කිරීමට තැත් කළ සියලු දෙනාට තමා අනුකම්පා කරන බවයි.

ලසිත් මාලිංග සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින් –

Posted by Tånyå Përerä on Monday, July 22, 2019


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top