ඉන්දියාවට එරෙහි බංග්ලාද්ශ 20යි 20 සංචිතය නම් කෙරේ

0 8

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ සදහා දග පන්දු යවන ක්‍රීඩක අරෆට් සනී සහ වේග පන්දු යවන ක්‍රීඩක අල් අමීන් හුසේන් කැදවා ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පැවසුවේ.

Bangladesh T20I squad:

Shakib Al Hasan (Captain), Tamim Iqbal, Litton Das, Soumya Sarkar, Mohammad Naim, Mushfiqur Rahim, Mahmudullah, Afif Hossain, Mosaddek Hossain, Aminul Islam, Arafat Sunny, Mohammad Saifuddin, Al-Amin Hossain, Mustafizur Rahman, Shafiul Islam

කෙසේ වෙතත්, වේග පන්දු යවන ක්‍රීඩක රුබෙල් හුසේන් සංචිතයෙන් ඉවත් කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 3 වනදා දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.