NEWS

ඉන්දියාවට එරෙහි දකුණු අප්‍රිකා සංචිතයේ සංශෝදනයක්

ඉන්දියාවට එරෙහි තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයේ සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව Heinrich Klaasen සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ඔහු සංචිතයට කැදවා ඇත්තේ Rudi Second ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පුහුණුවීම් අතරතුර දී Rudi Second මෙලෙස ආබාධයකට ලක්ව ඇති අතර, ඒ අනුව ඔහුට අදාළ තරග සංචාරය අහිමි වන බවත්, ඉදිරියේ දී ශෛල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වන බවත් සදහන්.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top