INDIA TOUR OF WEST INDIES

ඉන්දියාවට එරෙහි කොදෙව් සංචිතය නම් කෙරේ

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 22 වනදා ආරම්භ වනවා.

කොදෙව් සංචිතය –

Jason Holder (c), Kraigg Brathwaite, Darren Bravo, Shamarh Brooks, John Campbell, Roston Chase, Rahkeem Cornwall, Shane Dowrich, Shannon Gabriel, Shimron Hetmyer, Shai Hope, Keemo Paul, Kemar Roach.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top