අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 39ක්

0 248

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා ක්‍රීඩකයින් 971ක් දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ඒ අතර, ඉන්දීය ක්‍රීඩකයින් 713 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 258 දෙනෙකු ද වන බවයි අයි.පී.එල් සංවිධායකයින් සදහන් කළේ.

විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 39 දෙනෙකු ද අයත් වන බව සදහන්.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වනදා කොල්කටාහී දී පැවැත්වීමට නියමිතයි.

විදෙස් ක්‍රීඩකයින් ඉදිරිපත් වී ඇති අයුරු –

Afghanistan -19

Australia – 55

Bangladesh – 6

England – 22

Netherlands – 1

New Zealand – 24

South Africa – 54

Sri Lanka – 39

USA – 1

West Indies – 34

Zimbabwe – 3

Capped Indian (19 players)
Uncapped Indian (634 players)
Uncapped Indians who have played at least 1 IPL match (60 players)
Capped International (196 players)
Uncapped International (60 players)
Associate (2 players)

You might also like

Leave A Reply

Your email address will not be published.