අකිල උපන් දිනය සැමරූ හැටි මෙන්න

0 219

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පසුගියදා සිය 26 වන උපන් දිනය සමරනු ලැබුවා.

ඒ, සිය පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමගින්.

එහි ඡායාරූප පෙළක් අකිලගේ ආදරණීය බිරිඳ නෙතලි සමරවික්‍රම විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.

මෙහි විශේෂත්වය වන්නේ අකිල වඩාත් ප්‍රියතාවයක් දක්වන BBQ උඳුනක ආකෘතියකට සිය උපන් දින කේක් එක සකසා තිබීමයි.

නෙතලි විසින් එය තම ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ මෙලෙසින්.

 

You might also like

Leave A Reply

Your email address will not be published.