CRICKET WORLD CUP 2019

කෝලිට ආශිර්වාද කළ 87 හැවිරිදි කාන්තාව

ICC

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය නැරඹීම සදහා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත්, එහිදී කාගේත් වැඩි අවධානය දිනා ගැනීමට එක්තරා වයස්ගත කාන්තාවක් සමත් වුණේ ඇය ඉතා උද‍ේ‍යා්ගයෙන් ඉන්දීය කණ්ඩායමට සහය පල කරමින් තරගය නැරඹීම හේතුවෙන්.

තරගයෙන් අනතුරුව 87 හැවිරිදි මෙම කාන්තාවගෙන් ආශිර්වාද ලබා ගැනිමට ඉන්දීය නායක විරාට් කෝලි ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කටයුතු කිරීමේ විශේෂත්වයක්.

පසුව විරාට් කෝලි මෙම කාන්තාව සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණා.

එම ට්විටර් පණිවිඩය සහ ලෝක කුසලාන නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් පල වූ ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින්.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top