2019 October 18 Friday

CRICKET WORLD CUP 2019

අනුශූරයින් පිළිගැනීමේ උත්සවය කල් ගිය හේතුව මෙන්න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පිළිගැනීම සදහා මෙතෙක් නවසීලන්තය තුළ කිසිදු උත්සවයක් සංවිධාන කර නොමැති බව වාර්තා වනවා. ඒ, නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්වර එරටට නොපැමිණීම...

Read more

“සම ශූරයින් කරන්න තිබ්බා” – හිටපු නායක අර්ජුනගෙන් අයි.සී.සීයට දොස්

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජයග්‍රාහකයා තේරූ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා....

Read more

“නවසීලන්තයේ වෛරීම පියා මම වෙලා” – ස්ටොක්ස්ගේ පියා කියූ කතාව

මේ වන විට නවසීලන්තය තුළ වැඩිම වෛරයට පාත්‍ර වී ඇති පියා බවට තමා පත්ව ඇතැයි තමාට සිතෙන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පියා වන Gerard Stokes පවසනවා. ඒ,...

Read more

ප්‍රේක්ෂකයින් සහ පවුලේ අය සමග එංගලන්තය ජය සැමරූ හැටි

ලෝක ශූර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සිය ප්‍රේක්ෂකයින් සමග ද ජය සැමරීමට ඊයේ (15) එක්ව සිටියා. ඒ, ලන්ඩන් නුවරදීයි. එමෙන්ම ඔවුන් සිය පවුලේ සාමාජිකයින් සමග ද ජය සැමරීමට අමතක කළේ නැහැ. ලෝක...

Read more

ලෝක ශූරයින් අගමැති සමග ජය සමරයි

ලෝක ශූර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ හමු වී තිබෙනවා. ඒ, අගමැති නිල නිවසේ දීයි. මෙහිදී ක්‍රීඩකයින් සමග අග්‍රමාත්‍ය තෙරේසා මේ ද ලෝක කුසලානය ජය ගැනීමේ සතුට සැමරීමට...

Read more

කේන් සහ ස්ටොක්ස් ඉදිරියට – නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අනුව එංගලන්ත සහ නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් එහි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. ලෝක කුසලාන තරගාවලියේ වීරයා ලෙස...

Read more

අයි.සී.සී ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලාන ලෝක කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ නවසීලන්තයේ කේන් විලියම්සන්ටයි. අවසන් මහා තරගයට ක්‍රීඩා...

Read more

නවසීලන්තය පැරදුණේ ධර්මසේනගේ වරදින්ද? නීතිය මෙන්න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලබා දුන් විනිසුරු තීරණ සම්බන්දයෙන් මේ වන විට ලොව පුරා බොහෝ කතාබහක් ඇතිව තිබෙනවා. මෙම තරගයේ දී පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු...

Read more

අසභ්‍ය වෙබ් අඩවිය ප්‍රවර්ධනයට අවසන් තරගයේ පිටියට කඩා වැදුණු කාන්තාව

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (14) අවසන් වූයේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම තරගය ලෙසින් ඉතිහාස ගත වෙමින් බවට පැවසීමේ වරදක් නැහැ. එම තරගයෙන් නවසීලන්තය පරදා එංගලන්තය...

Read more

“අල්ලහ් දෙවියො අපි සමග සිටියා” – මෝර්ගන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීම සදහා අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ද කණ්ඩායමට ලැබුණු බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ඉයන් මෝර්ගන් පවසනවා. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ...

Read more
Page 1 of 28 1 2 28