2019 October 18 Friday

About us

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රිකට් ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන SPSNn Hitwicket (hitwicket.lk) මේ වන විට මෙරට පිළිගත්, විශ්වාසනීය ක්‍රිකට් ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවියක් බවට පත්ව තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු ප්‍රවෘත්ති මෙරට සියලු මාධ්‍ය ආයතනවලට පෙර ලබා දීම මෙම වෙබ් අඩවියේ ප්‍රමුඛතම අරමුණයි.

එමෙන්ම ජාත්‍යන්තර තරග රැසක සජීවී ලකුණු සටහන ද SPSNn Hitwicket වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකියි.

2014 වසරේ දී ක්‍රීඩා පුවත් වෙබ් අඩවියක් ලෙස ආරම්භ වූ මෙම වෙබ් අඩවිය hitwicket.lk නමින් 2016 වසරේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර, මේ වන විට ක්‍රිකට් පුවත් පමණක් වාර්තාකරණයේ නිරත වනවා.

Discussion about this page